2027 නව පන්ති ආරම්භය — සතර රජගහ. 01 සහ 02 ශ්‍රේණි දරුවන් සඳහා ප්‍රාථමික පන්ති 2026.11.28 සෙනසුරාදා ආරම්භ වේ.
නව පන්ති ආරම්භය 2026.11.28 සෙනසුරාදා
| ශ්‍රේණිය | සතර රජගහ |
|---|---|
| 01 ශ්‍රේණිය | සෙනසුරාදා පෙ.ව. 10.00 – 12.00 |
| 02 ශ්‍රේණිය | සෙනසුරාදා පෙ.ව. 8.00 – 10.00 |
1 – 5 ශ්‍රේණි ඉංග්‍රීසි සහ පෙරදිග සංගීත පන්ති වේලාවන් සම්පූර්ණ කාල සටහනේ දැක්වේ.
01 සහ 02 ශ්‍රේණි දරුවන් සඳහා වෙන වෙනම පන්ති සෑම සෙනසුරාදාවකම පෙරවරුවේ සතර රජගහ විද්‍යා පීඨයේදී පැවැත්වේ.
පන්තිවලට ඇතුළත් වීම සහ වැඩි විස්තර සඳහා අමතන්න.