1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා පෙරදිග සංගීතය. 2027 නව පන්ති සතර රජගහ විද්‍යා පීඨයේදී.
2027 නව පන්ති · සතර රජගහ
| ශ්‍රේණිය | සතර රජගහ |
|---|---|
| 1 – 5 ශ්‍රේණි | බ්‍රහස්පතින්දා ප.ව. 3.00 – 5.00 |
| 6 – 7 ශ්‍රේණි | සඳුදා ප.ව. 3.00 – 5.00 |
| 8 – 9 ශ්‍රේණි | බ්‍රහස්පතින්දා ප.ව. 4.00 – 6.00 |
| 10 – 11 ශ්‍රේණි | සඳුදා ප.ව. 5.00 – 7.00 |
ඉහත කාල සටහන 2027 වර්ෂය සඳහා වලංගු වේ.
1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා සිසුන් සඳහා පෙරදිග සංගීත පන්ති පැවැත්වේ. ශ්‍රේණි කාණ්ඩ අනුව පන්ති වේලාවන් ඉහත කාල සටහනේ දැක්වේ.
පන්තිවලට ඇතුළත් වීම සහ වැඩි විස්තර සඳහා අමතන්න.