ගාල්ල සංඝාරාම රාත්‍රී ඉංග්‍රීසි පාසලේ හිටපු ප්‍රවීණ ආචාර්ය සංජීව හෙට්ටිආරච්චි මහතා 2027 වර්ෂයේ සිට සතර රජගහ විද්‍යා පීඨයේ 6 – 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වයි.
6 – 11 ශ්‍රේණි · සතර රජගහ
| ශ්‍රේණිය | සතර රජගහ |
|---|---|
| 6 ශ්‍රේණිය | සෙනසුරාදා ප.ව. 1.15 – 3.00 |
| 7 ශ්‍රේණිය | සෙනසුරාදා පෙ.ව. 11.30 – ප.ව. 1.15 |
| 8 ශ්‍රේණිය | සෙනසුරාදා ප.ව. 4.30 – 6.15 |
| 9 ශ්‍රේණිය | සෙනසුරාදා ප.ව. 3.00 – 5.00 |
| 10 ශ්‍රේණිය | ඉරිදා ප.ව. 1.15 – 3.15 |
| 11 ශ්‍රේණිය | ඉරිදා ප.ව. 3.15 – 5.15 |
ඉහත කාල සටහන 2027 වර්ෂය සඳහා වලංගු වේ.
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට වෙන් වූ පන්ති පැවැත්වේ. පන්ති වේලාවන් ඉහත කාල සටහනේ දැක්වේ.
පන්තිවලට ඇතුළත් වීම සහ වැඩි විස්තර සඳහා සතර විද්‍යා පීඨය අමතන්න.