071 354 3537 [email protected] Rajagaha & Labuduwa, Galle
Sathara Vidhyapeetaya logo සතර විද්‍යා පීඨයSathara Vidhyapeetaya
English Teacher – Sanjeewa Hettiarachchi
සංජීව හෙට්ටිආරච්චි
ඉංග්‍රීසි භාෂා ආචාර්ය
ඉංග්‍රීසි භාෂාව (English) · 6 – 11 ශ්‍රේණි

English - Sanjeewa Hettiarachchi

ගාල්ල සංඝාරාම රාත්‍රී ඉංග්‍රීසි පාසලේ හිටපු ප්‍රවීණ ආචාර්ය සංජීව හෙට්ටිආරච්චි මහතා 2027 වර්ෂයේ සිට සතර රජගහ විද්‍යා පීඨයේ 6 – 11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වයි.

2027 ඉංග්‍රීසි පන්ති කාල සටහන

6 – 11 ශ්‍රේණි · සතර රජගහ

ශ්‍රේණිය සතර රජගහ
6 ශ්‍රේණිය සෙනසුරාදා ප.ව. 1.15 – 3.00
7 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව. 11.30 – ප.ව. 1.15
8 ශ්‍රේණිය සෙනසුරාදා ප.ව. 4.30 – 6.15
9 ශ්‍රේණිය සෙනසුරාදා ප.ව. 3.00 – 5.00
10 ශ්‍රේණිය ඉරිදා ප.ව. 1.15 – 3.15
11 ශ්‍රේණිය ඉරිදා ප.ව. 3.15 – 5.15

ඉහත කාල සටහන 2027 වර්ෂය සඳහා වලංගු වේ.

පන්ති දැන්වීම

සංජීව හෙට්ටිආරච්චි – ඉංග්‍රීසි භාෂා පන්ති
සංජීව හෙට්ටිආරච්චි – ඉංග්‍රීසි භාෂා පන්ති

ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් ඉගෙන ගන්න

Grammar, vocabulary, reading, writing සහ speaking — පාසල් විෂය නිර්දේශයට සහ අ.පො.ස. සා.පෙළ විභාගයට ගැළපෙන ලෙස.

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එක් එක් ශ්‍රේණියට වෙන් වූ පන්ති පැවැත්වේ. පන්ති වේලාවන් ඉහත කාල සටහනේ දැක්වේ.

  • Grammar සහ vocabulary
  • Reading & writing පුහුණුව
  • Speaking practice
  • අ.පො.ස. සා.පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පුහුණුව